C Programming

C Environment Setup

මෙහිදී අප බලමු කොහොමද මේ C programme එකක් ලිවීමට අවශ්‍ය වටපිටාව සකස් කරගන්නේ කියල.

මෙහිදී  ඔබගේ පරිගණකයේ මෘදුකාංග දෙකක් තිබීම අත්‍යවශ්‍යය්.

(01)Text editor

(02)C Compiler (more…)

Advertisements

History of C programming language

C කියන්නේ general-purpose, high-level programming language එකක්.මෙහි මුල් නිර්මාණකරුවා වුනේ Dennis M. Ritchie.මොහු මෙය බාවිතයෙන් UNIX කියන OS එක Bell විද්‍යාගාරයේදී වැඩිදියුණු කලා.

1972 වසරේදී C මුලින්ම DEC PDP-11 කියන පරිගණකය ඔස්සේ ලෝකයට හදුන්වාදුන්න. (more…)