History of C programming language

C කියන්නේ general-purpose, high-level programming language එකක්.මෙහි මුල් නිර්මාණකරුවා වුනේ Dennis M. Ritchie.මොහු මෙය බාවිතයෙන් UNIX කියන OS එක Bell විද්‍යාගාරයේදී වැඩිදියුණු කලා.

1972 වසරේදී C මුලින්ම DEC PDP-11 කියන පරිගණකය ඔස්සේ ලෝකයට හදුන්වාදුන්න.

dennis_ritchie

Slide39

UNIX මෙහෙයුම් පද්දතිය(1973) ,C compiler ,සහ සියලුම UNIX යෙදුම් C ක්‍රම ලේඛණ භාෂාව ඔස්සේ ලියැවී තියෙනව.මෙම භාෂාව ඉතා පුළුල් ලෙස විහිදී අද තාක්ෂණික ලෝකයේ ඉහල ස්ථානයක පැවතීමට,

  • පහසුවෙන් ඉගෙනීමට ඇති හැකියාව.
  • ව්‍යුහමය භාෂාවක් වීම. (Structured language)
  • කාර්යක්ෂම වැඩසටහන් නිපදවීමේ හැකියාව.
  • low-level language ක්‍රියාකාරකම් පවා සිදු කිරීමේ හැකියාව.

වැනි කාරණා හේතු පාදක වී තියෙනව.

C කියන්නේ ඇත්තටම B කියන පරිගණක මෙහෙයුම් පද්දතියේ සාර්ථක විහිදුමක්.

මෙය 1988 වර්ෂයේදී American National Standard Institute. (ANSI) ආයතනය ඔස්සේ ලියා පදිංචි කර තිබෙනව.

C ක්‍රම ලේඛන භාෂාවෙන් ලියඋනු programme එකක ඇති කාර්යක්ෂමතාවය assembly language එකකින් ලියඋනු programme එකක ඇති කාර්යක්ෂමතාවයට ඉතා ආසන්න වීමට ඇති හැකියාව ,C programming language  එක බොහෝ දෙනෙක් තෝරා ගැනීමට විශාල වශයෙන් හේතු පාදක වී තියෙනව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s