C Environment Setup

මෙහිදී අප බලමු කොහොමද මේ C programme එකක් ලිවීමට අවශ්‍ය වටපිටාව සකස් කරගන්නේ කියල.

මෙහිදී  ඔබගේ පරිගණකයේ මෘදුකාංග දෙකක් තිබීම අත්‍යවශ්‍යය්.

(01)Text editor

(02)C Compiler

–>Text editor

මෙය ඔබගේ programme එක ලිවීම සදහා උපකාර වෙනවා.

උදාහරණ වශයෙන් Notepad, OS Edit command, Brief, Epsilon, EMACS, සහ vim or vi වැනි Text editor බාවිතා කලහැක.

මේවායේ නම් සහ version operating system එක මත වෙනස් විය හැක.

උදාහරණ වශයෙන් Notepad Winows මෙහෙයුම් පද්දතිය තුලත්, vim හෝ vi Winows මෙහෙයුම් පද්දතිය තුල හා UNIX ,LINUX යන මෙහෙයුම් පද්දති තුලත් බාවිතා කරය්.

ඔබ Text editor එක මගින් ලියු codes , Source codes  ලෙස හැදින්වේ. ඒවා බොහෝදුරට “.c” extension එක මගින් නාමකරනය කරනු ලැබේ.Save කරගත් Source code එක compile කල පසු ඔබට class file එකක් පරිගණකය මගින් generate කරය්.එලෙස ලබාගන්නා class files, computer readable format එකෙන් පවතිය්.


        Source file–>Human readable format    

        Class file–>Computer readable format


–>C Compiler

පෙර කී පරිදි මෙමගින් Source file එක computer readable format එකට සකසනු ලැබේ.මෙම ක්‍රමවේදය පරිගණකයේ CPU එක මගින් දී ඇති instructions අනුව execute කරනු ලබය්. ඉන්පසුව class files generate කරදේ.   

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s